Contact Information

879 Woodlands Street 82
Singapore 730879

We Are Available 24/ 7. WhatsApp Now.

ජර්මනියේ බර්ලින් බ්‍රැන්ඩන්බර්ග් ගුවන් තොටුපොලේ සේවක වැඩවර්ජනයක් හේතුවෙන් බදාදා (25) ගුවන්ගතවීමට සහ ගොඩබෑමට නියමිතව තිබූ සියලුම මගී ගුවන් ගමන් අවලංගු කිරීම හෝ ගුවන් ගමන් කාලසටහන් කල්දැමීම  සිදුකර ඇත​.

ගුවන් ගමන් 300කට වඩා වැඩි ප්‍රමාණයක් මෙසේ කල්දමා ඇති අතර මේ හේතුවෙන් මගීන් 35000 ක් පමණ පීඩාවට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා කරයි. 2018 වසරෙන් පසු වර්ජනයක් නිසා මෙතරම් විශාල ගුවන් ගමන් ප්‍රමාණයක් අවලංගු කිරීමට හේතු වූ පළමු අවස්ථාව ද මෙයයි. සමාගම සේවකයින් ගේ ගිඟ වැටුප් දීමනා ලබා නොදීම මෙම ආරවුලට හේතු වී ඇත​.

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *