ඕස්ට්‍රේලියාවේ වැසි වනාන්තර කාබන් උරා ගන්නවාට වඩා මුදාහරින බව විද්‍යාඥයින් අනතුරු අඟවයි
ලෝකයේ ප්‍රථම වරට, ඕස්ට්‍රේලියාවේ නිවර්තන වැසි වනාන්තර (tropical rainforests) කාබන් අවශෝෂණය කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් වායුගෝලයට මුදා හැරීමට පටන් ගෙන ඇති බවත්, එය දේශගුණික විපර්යාස හා සම්බන්ධ ප්‍රවණතාවක් බවත් අධ්‍යයනයකින් සොයාගෙන තිබේ. සාමාන්‍යයෙන් වැසි වනාන්තර සලකනු ලබන්නේ “කාබන් සින්ක්” (Carbon Sinks) ලෙසයි. මන්දයත්, නව ගස් වැඩීම මගින් මිය ගිය ගස් වලින් නිකුත් වන කාබන් […]
ඕස්ට්‍රේලියාවේ වැසි වනාන්තර කාබන් උරා ගන්නවාට වඩා මුදාහරින බව විද්‍යාඥයින් අනතුරු අඟවයි Read More »