ගෝලීය වශයෙන් යූ ටියුබ් වීඩියෝ සඳහා බලපෑ ගැටලුව නිරාකරණය කරයි
ඇල්ෆබෙට් (Alphabet) සමාගමට අයත් යූ ටියුබ් (YouTube), ගෝලීය වශයෙන් පරිශීලකයින් දහස් ගණනකගේ වීඩියෝ ප්‍රවාහන සේවා (video streaming services) වලට බලපෑ ගැටලුවක් නිරාකරණය කළ බව ප්‍රකාශ කර ඇත. යූ ටියුබ් සමාගම X (ට්විටර්) හි පළ කළ සටහනක සඳහන් කර ඇත්තේ, එම ගැටලුවට හේතුව කුමක්දැයි නිශ්චිතව නොදැක්වූවත්, පරිශීලකයින්ට දැන් යූ ටියුබ් මියුසික් (YouTube Music), යූ ටියුබ් ටීවී […]
ගෝලීය වශයෙන් යූ ටියුබ් වීඩියෝ සඳහා බලපෑ ගැටලුව නිරාකරණය කරයි Read More »