පාකිස්තානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 360 දක්වා ඉහලට

පාලනය කරන කාශ්මීරයේ (Kashmir) ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 360ක් මිය ගොස් ඇති අතර, තවත් 100කට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

බොහෝ වින්දිතයින් වයඹ දෙසින් පිහිටි කයිබර් පක්තුන්ක්වා (Khyber Pakhtunkhwa) කඳුකර පළාතෙන් වාර්තා වන අතර, ගංවතුර තත්ත්වය සහ නාය යෑම් හේතුවෙන් මුළු ගම්මානම විනාශ වී තිබෙනවා. එමෙන්ම කඩා වැටුණු නිවාසවල සුන්බුන් යට පවුල් කිහිපයක්ම වැළලී ගොස් ඇත.

බලධාරීන් තවදුරටත් ගංවතුර සහ නාය යෑම් පිළිබඳව අනතුරු අඟවා ඇති අතර, ප්‍රාදේශීය පරිපාලනයට විමසිලිමත්ව සිටින ලෙස ඉල්ලා තිබෙනවා.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top